ජන දිරි- වසර දෙකක සහන සැලසුම

ඔබේ ආදායමට ගැළපෙන ආරක්ෂණයක්

මුල් පිටුව / ජන දිරි- වසර දෙකක සහන සැලසුම

ජන දිරි- වසර දෙකක සහන සැලසුම

විවිධාකාර ආදායම් ඇති අයට නිර්මාණය කරන ලද, ජන දිරි - අවුරුදු දෙකක සහන සැලසුම අසමසම වසර පුරා ප්‍රතිලාභ ලබා දෙන සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයකි. කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය හෝ වෙනත් කාලීන කර්මාන්තවල යෙදෙන පුද්ගලයින්ට සුදුසු මෙම සැලසුම, ඔබේ වාරිකය වසර 2ක් පමා වුවද පුළුල් ජීවිත ආරක්ෂාව ලබා දෙයි. ජන දිරි සැලසුම ඔබගේ අඩු ආදායම් කාලවලදීත් ආවරණය සපයන අතර, මූල්‍ය තත්ත්වය කුමක් වුවත් ඔබේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කදිම තේරීමකි.

ප්‍රතිලාභ

දීර්ඝ කරන ලද සහන කාලය

ආරක්ෂණ සැලසුම් ප්‍රතිලාභ අඛණ්ඩව ලබා ගනිමින්,

විවිධ රක්ෂණ කාල සීමා

අවුරුදු 10 සිට 40 දක්වා පරාසයකින් ඔබේ අවශ්‍යතාවලට ගැළපෙන රක්ෂණ කාලයක් තෝරා ගන්න.

නම්‍යශීලී වාරික ගෙවීම් හැකියාව

ඔබේ ජීවන රටාවට ගැලපෙන ගෙවීම් කාල සටහන තෝරා ගන්න: මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික, හෝ වාර්ෂික.

සහතික කළ සමුච්චිත බෝනස්

කල්පිරීමේදී සම්පූර්ණ රක්ෂිත මුදලින් 100%ක් සහ සමුච්චිත බෝනස් සහතික ලෙස ලබා ගන්න.

වැඩිදියුණු කළ ආරක්ෂණ විකල්ප

දරුණු රෝග, රෝහල්ගත වීම් සහ කලත්‍ර ආවරණය වැනි අමතර විකල්ප සමඟ ඔබේ ආවරණය .

අභාවයකදී ලැබෙන වන්දි මුදල

ඔබේ මරණය සිදුවූ විට රක්ෂිත මුදල සහ සමුච්චිත බෝනස් ගෙවා ඔබගේ යැපෙන්නන් ආරක්ෂිත බව සහතික කරන්න.

වැඩි නම්‍යශීලීත්වය

රෝහල් ගතවීමකදී ප්‍රතිලාභ සඳහා ඔබේ කලත්‍රයා සහ යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඔබේ ආවරණය පුළුල් කරන්න.

සුදුසුකම්

වයස අවුරුදු 18 සිට 60 දක්වා වූ වැඩිහිටියන් ජන දිරි සැලසුම සඳහා සුදුසුකම් ලබයි.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි කර්මාන්තවල වෘත්තිකයින් සඳහා නිර්මාණය කර ඇත.

ඔබ වෙනුවෙන්ම වූ සුවිශේෂ ත්‍යාග

අපගේ ලෝයල්ටි වැඩසටහන සමඟ ඇති විශේෂ ත්‍යාග පිළිබඳ දැනගන්න

  • 1

    සෑම අලුත් කිරීමකදීම ලෝයල්ටි ලකුණු එකතු කරගන්න.

  • 2

    විශේෂ වට්ටම්, වරප්‍රසාද ලබා ගන්න.

  • 3

    ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද දීමනා අත්විඳින්න.

විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණය.