අධ්‍යාපන රක්ෂණය
ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම පහසු හා ප්‍රතිලාභ ගෙන දෙන ලෝකයක් වෙත පියමනින්න. අපගේ අධ්‍යාපන රක්ෂණ සැලසුම් නිර්මාණය කර ඇත්තේ ඔබේ පවුලේ අධ්‍යාපනික අවශ්‍යතා හා ජීවන අපේක්ෂාවන් සපුරාලීමට පමණක් නොව ඒවා තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් කටයුතු කර ඇත. මෙම සෑම සැලසුමක් මඟින්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනයට මෙන්ම ඉන් ඔබ්බට යමින් මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙයි. ඔබේ මූල්‍ය සැලසුම්වලට ගැළපෙන නම්‍යශීලී වාරික විකල්ප හා පුළුල් ආවරණයක් සමඟින් ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසයි.
පවුලේ ස්ථාවර බව
ඔබේ දරුවාගේ අධ්‍යාපනයට පුළුල් ආවරණයක්.
නම්‍යශීලී සැලසුම්
ඔබේ මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි වෙනස් කරගත හැකි කොන්දේසි
අමතර ආරක්ෂාව
රෝහල් හා බරපතළ රෝග සඳහා ආවරණය ඇතුළත්වේ.
ජීවිත කාලය පුරා සහාය
ජීවිතේ අමාරු අභියෝගවලදී රැකවරණය.
අධ්‍යාපන ආයෝජනය
ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා විශේෂිත සහාය.
අධ්‍යාපන රක්‍ෂණ විකල්ප
ඔබේ දරුවාගේ අධ්‍යාපනික සාර්ථකත්වය හා යහපැවැත්ම සඳහා සකස් කළ රක්ෂණාවරණ සොයා ගන්න.
Unlock Bright Futures
Experience peace of mind with comprehensive educational support for your children.
-
1
Stable, long-term financial planning for your child’s educational needs.
-
2
Coverage that adapts with your family’s evolving circumstances.
-
3
Access to enhanced protection features, ensuring well-rounded security.