දිවි තිළිණ ආරක්ෂණ සැලැස්ම
අපගේ දිවි තිළිණ ආරක්ෂණ සැලැස්ම සමඟ මූල්‍ය නම්‍යශීලීතාවයේ බලය අත්විඳින්න. එය ඔබේ ක්‍රියාශීලී ජීවිතය සඳහා නිර්මාණය කරන ලද විප්ලවීය ජීවිත රක්ෂණ විසඳුමකි. නියමිත වාරික මුදල්වල සීමාවන්ට සමුදෙන්නට වගේම පරිපූර්ණ ආරක්ෂාව සහ රක්ෂණය කල් ඉකුත් වීමේදී ප්‍රතිඵලදායක ප්‍රසාද දීමනා සහතික කරන අනුවර්තනීය ගෙවීම් ක්‍රම වෙත පිවිසෙන්න.. ඔබේ මූල්‍ය තත්ත්වය වෙනස් වුවද ඔබේ බැඳීම් වඩාත් පුළුල් වුවද, දිවි තිළිණ ඕනෑම ආදායම් මට්ටමකට නිසි ලෙස ගැලපෙන අතර, ඔබේ අවශ්‍යතා වර්ධනය වන විට ඔබේ රක්ෂණ ආවරණය ඊට අනුව වැඩි දියුණු කරයි. විවිධ අතිරේක ප්‍රතිලාභ සමඟ ඔබේ රක්ෂණාවරණය පුළුල් කරන්න, ඔබ සහ ඔබේ ආදරණීයයන් සඳහා ශක්තිමත් ආරක්ෂක වටපිටාවක් සුරක්ෂිත කරමින්. විශ්වාසයෙන් යුතුව ඔබේ ජීවිත ගමන වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබ සමඟින් පුළුල් වෙන ආරක්ෂාවක් වෙනුවෙන් දිවි තිළිණ තෝරා ගන්න.
ප්‍රතිලාභ
දැරිය හැකි තෝරාගැනීම්
ඔබේ මූල්‍ය ඉලක්ක වලට ගැලපෙන පරිදි වසර 5 සිට 40 දක්වා විහිදෙන රක්ෂණාවරණ කාල සීමා පරාසයක් භුක්ති විඳින්න.
නම්‍යශීලී වාරික ගෙවීම්
ඔබේ අයවැයට ගැලපෙන පරිදි සැලසුම් කර ඇති මාසික, කාර්තුමය, අර්ධ-වාර්ෂික, හෝ වාර්ෂික ඇතුළු විවිධාකාර වාරික ගෙවීම් විකල්ප අතරින් තෝරා ගැනීම සිදු කරන්න.
විශිෂ්ට ප්‍රසාද දීමනා
ඔබේ මූල්‍ය වර්ධනය වැඩි දියුණු කරමින්, නිරන්තරයෙන් ඉහළ ප්‍රසාද දීමනා සහ වාර්ෂිකව ප්‍රකාශිත අතිරේක ප්‍රසාද දීමනා සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවෙන් ප්‍රතිලාභ ලබන්න.
පුළුල් වූ ආවරණ විකල්ප
අපගේ සැලසුම් බරපතල රෝගාබාධ, රෝහල්ගත වීම්, කලත්‍ර ආරක්ෂාව සහ තවත් බොහෝ දේ සඳහා අතිරේක ආවරණ සමඟ පුළුල් කළ හැකි අතර, ජීවිතයේ අවිනිශ්චිතතා සඳහා පූර්ණ ආරක්ෂාව සපයයි.
පවුල සඳහා විශ්වසනීය සහාය
ජීවිත ආවරණය සහ සමුච්චිත ප්‍රසාද දීමනා ඇතුළුව ඔබේ පවුලේ අනාගතය ආරක්ෂා කරමින් අභාවය සඳහා වන්දි සමඟ මානසික සහනය සහතික කරන්න.
සියල්ල අන්තර්ගත නම්‍යශීලීතාවය
ඔබේ ආරක්ෂාව පහසුවෙන් දිගු කර සම්පූර්ණ පවුල් ආවරණය සහතික කරමින්. ඔබේ කලත්‍රයා සහ රෝහල්ගත වීමේ ප්‍රතිලාභ යටතේ යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඇතුළත් කරන්න
සුදුසුකම්
වයස අවුරුදු 18 සිට 65 දක්වා වූ වැඩිහිටියන්ට දිවි තිළිණ සැලැස්ම සමඟ තම අනාගතය ආරක්ෂා කර ගත හැකිය.
ඔබ වෙනුවෙන්ම වූ සුවිශේෂ ත්‍යාග
අපගේ ලෝයල්ටි වැඩසටහන සමඟ ඇති විශේෂ ත්‍යාග සොයාගන්න - මේ ඔබට අපගේ ත්‍යාගයයි
-
1
සෑම අලුත් කිරීමකදීම ලෝයල්ටි ලකුණු එකතු කරගන්න.
-
2
විශේෂ වට්ටම්, වරප්‍රසාද ලබා ගන්න.
-
3
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද දීමනා අත්විඳින්න.