රෝහල් මුදල් සැලසුම
අපගේ රෝහල් මුදල් සැලසුම සමඟ ඔබේ සුවය සහ මුදල් කටයුතු පහසු කරගන්න. ඔබ රෝහල්ගත වන සෑම දිනකටම නියමිත දෛනික මුදල් ප්‍රතිලාභ ලබාගන්න. අපගේ සුවිශේෂී සෞඛ්‍ය සැලසුම රෝහල්ගත වී සිටින කාලය තුළ සැබෑ බිල්පත් ගැන නොතකා එක දිනකට නියමිත මුදලක් ආවරණය කරන අතර, රක්ෂිතයින්ට අමතර වියදම් සඳහා පුළුල් ආවරණයක් ලබාදේ.
දිනපතා රු. 20,000ක් දක්වා වෛද්‍ය වියදම් සඳහා ප්‍රතිලාභ ලබාගන්න.
දැඩි සත්කාර ඒකකය සඳහා මුදල් ප්‍රතිලාභ දෙගුණ වේ.
ඔබට අවශ්‍යම වෙලාවේ ඔබට තවදුරටත් සහය වෙමින්, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමේදී රුපියල් 40,000ක දෙගුණ කළ මුදල් ප්‍රතිලාභයක් ලබාගන්න.
දිගු රැඳවුම් සඳහා බෝනස් මුදල්
දින 10කට වැඩි රෝහල් ගතවීම් සඳහා අමතර දින 4ක මුදල් ප්‍රතිලාභ ලබාගන්න.
වාර්ෂික රෝහල් මුදල් ප්‍රතිලාභ
ඔබේ මූල්‍ය ආරක්ෂාව ශක්තිමත් කරමින් වාර්ෂිකව දින 180ක් දක්වා ගෙවනු ලබන SLIC රෝහල් මුදල් සැලසුමෙන් ප්‍රතිලාභ ලබන්න.
වාර්ෂික සීමාව වාර 5ක් දක්වා
සම්පූර්ණ රක්ෂණ කාල සීමාව සඳහා වාර්ෂික සීමාවේ 5 ගුණයක් දක්වා.
සුදුසුකම්
වයස අවුරුදු 18 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා මෙය ආවරණය කරන අතර එය වයස 70දී අවසන් වේ. ආවරණය ලබන දරුවන් මාස 3 සිට වයස අවුරුදු 20 දක්වා විය යුතු අතර, වයස 25 දක්වා ලබාගැනීමට හැකිය.
SLIC ජීවිත රක්ෂණාවාරණයක් සමඟ ලබාගත යුතුයි.
ඔබ වෙනුවෙන්ම සුවිශේෂ ත්‍යාග
අපගේ ලෝයල්ටි වැඩසටහන සමඟ ඇති විශේෂ ත්‍යාග සොයාගන්න - මේ ඔබට අපගේ ත්‍යාගයයි
-
1
සෑම අලුත් කිරීමකදීම ලෝයල්ටි ලකුණු එකතු කරගන්න.
-
2
විශේෂ වට්ටම් වරප්‍රසාද ලබා ගන්න.
-
3
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද දීමනා අත්විඳින්න.ත්‍යාග පිළිබඳ වැඩි විස්තර දැනගන්න.