සර්ජිකල් ප්ලෑන්
SLIC ශල්‍යකර්ම සැලසුම අනපේක්ෂිත ශල්‍යකර්ම අවස්ථාවකදී නිශ්චිත උපරිම සීමාවක් යටතේ ශල්‍යකර්මය සඳහා වියදම දරනු ලබයි. එමඟින් මුල්‍ය සහනයක් රක්ෂණ ඔප්පු හිමියාට හිමිවේ. මෙම පුළුල් ආවරණය ඔබට, ඔබේ කලත්‍රයාට සහ යැපෙන දරුවන් 5 දෙනෙකුට හිමිවේ. මෙම සැලසුම ඕනෑම SLIC ජීවිත රක්ෂණ ඔප්පුවකට අතිරේකයක් ලෙස ලබාගත හැකිය.
ප්‍රතිලාභ
ශල්‍යකර්ම සඳහා රුපියල් 1,000,000 දක්වා ආවරණයක්
ශල්‍යකර්ම වර්ගය සහ ප්‍රතිලාභ මට්ටම මත පදනම්ව සකස් කරන ලද ප්‍රතිශත සමඟ රුපියල් 1,000,000 දක්වා ශල්‍යකර්ම සඳහා ආවරණය ලබන්න.
පරිපූර්ණ ශල්‍යකර්ම සහතිකය
360කට වැඩි ලැයිස්තුගත ශල්‍යකර්ම සහ අමතර ක්‍රියාපටිපාටි සඳහා පුළුල් ආවරණය සමඟ සම්පුර්ණ ආරක්ෂාවක්.
නම්‍යශීලී SLIC ශල්‍යකර්ම සැලසුම් ප්‍රතිලාභ
මෙම සැලසුම අවශ්‍යතාවයට ගැලපෙන මූල්‍ය සහාය සහතික කරමින් ශල්‍යකර්ම ක්‍රියාපටිපාටිය මත පදනම්ව 10% - 100% අතර ලබා ප්‍රතිලාභ ලබා දේ.
ඔබේ ආරක්ෂාව වර්ධනය කරන්න
සැලකිය යුතු මූල්‍ය ආරක්ෂාවක් ලබාදෙමින්, රක්ෂණ කාල සීමාව පුරා රක්ෂිත වටිනාකමෙන් පස් ගුණයක් දක්වා පුළුල් වන ආවරණයෙන් ප්‍රතිලාභ ලබන්න.
ශල්‍යකර්ම විදේශයන්හි සිදු කරනු ලැබේ
පරිපූර්ණ ජාත්‍යන්තර සහය සමඟින් සිංගප්පූරු, ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය.
ආවරණ කාලය
අවුරුදු 5 - 30
සුදුසුකම්
වයස අවුරුදු 18 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා මෙය ආවරණය කරන අතර එය වයස 70දී අවසන් වේ. ආවරණය ලබන දරුවන් මාස 3 සිට වයස අවුරුදු 20 දක්වා විය යුතු අතර, වයස 25 දක්වා ලබාගැනීමට හැකිය.
ඔබ වෙනුවෙන්ම සුවිශේෂ ත්‍යාග
අපගේ ලෝයල්ටි වැඩසටහන සමඟ ඇති විශේෂ ත්‍යාග සොයාගන්න - මේ ඔබට අපගේ ත්‍යාගයයි
-
1
සෑම අලුත් කිරීමකදීම ලෝයල්ටි ලකුණු එකතු කරගන්න.
-
2
විශේෂ වට්ටම් වරප්‍රසාද ලබා ගන්න.
-
3
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද දීමනා අත්විඳින්න.ත්‍යාග පිළිබඳ වැඩි විස්තර දැනගන්න.