ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.
12 සැප්තැම්බර් 2025 - මාධ්‍ය නිවේදන
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ B ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තරඟාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස කැපී පෙණුනු අතර අර්ධ අවසාන තරඟය වරාය අධිකාරියට එරෙහිව 1-0 ලෙසත් අවසාන මහා තරඟය ලංකා ගමනා ගමන මණ්ඩලයට එරෙහිව 2-1 ලෙසත් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් 12 සහ 13 වන දිනයන් හි නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේ පැවති අතර මෙම තරඟාවලිය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ජන සතු සේවා පාපන්දු සංගමය විසිනි.
ඡායාරුපය: ඉදිරිපෙළ (වමේ සිට දකුණට): මලීෂ මධුෂාන්, අවිශ්ක චමෝද සහ සුදේශ් පෙරේරා. දෙවෙනි පෙළ (වමේ සිට දකුණට): මනෝජ් නිශාන්ත, යසස් යුත්මල්, අංජු රාජපක්ෂ, මධුසංඛ පුෂ්පික, අසංක පෙරේරා, ඩී.එම්. ඉසුරු දිසානායක, ප්‍රසාත් මධුසංඛ, රුචිර පෙරේරා (නායක), සහ දිලීප ලක්ෂිත.
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ පත් කෙරේ.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප්රදානය කරයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 227 ක් ප්රදානය කරයි
තවදුරටත් කියවන්න >