ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.
01 අගෝස්තු 2025 - මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ සිය ශාඛා ජාලය පුළුල් කරන ලදී. මෙම කාර්යාල විවෘත කිරීමේ 2025 අගෝස්තු 1 දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී/කලාප ප්‍රධානී පි. සතියන්, උතුරු මැද ප්‍රාදේශික කළමනාකාරීත්වය, අරලගන්විල සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරීභෝගිකයින් ද සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.
Image 1: සෙවණපිටිය පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත්ත කිරීමේ උත්සවය. Image 2: ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත්ත කිරීමේ උත්සවය.
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
SLIC Life සහ SLIC General නව රැකියා අවස්ථා නිර්මාණය කරයි.
තවදුරටත් කියවන්න >ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.
තවදුරටත් කියවන්න >Sri Lanka Insurance Life and Sri Lanka Insurance General Contribute to National Relief Efforts Following ‘Ditwah’ Cyclone
තවදුරටත් කියවන්න >